එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා ඉල්ලා සිටී. රත්නජීවන් හූල් මෙලෙසට ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජීවත් වන දමිළ ජනතාවගෙනි. උතුරේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් හා අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තමන්ට එරෙහිව මාධ්‍ය ඔස්
from GOSSIP NEWS https://ift.tt/3dFdw6X
via https://tamil244.blogspot.com/
No comments