දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුම ආසන්නයේදී පොලිස් නිලධාරියෙක් සහ රියදුරෙක් අතර ඇතිවූ මතභේදාත්මක වචන හුවමාරුවක් සම්බන්ධයෙන් පසුගියදා බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා. මෙම වචන හුවමාරුව ඇතිව තිබුනේ අදාල රියදුරා විසින් අධිවේගී මාර්ගයේ පසක ලොරිය නවතා නිදාගෙන සිටියදී පොලිස් නිළධාරියෙකු විසින් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමත් සමඟයි. එම අවස්ථාවේදී අදාළ පොලිසි නිළධාරියා විසින් අධිව
from GOSSIP NEWS https://ift.tt/3f0ljfQ
via https://tamil244.blogspot.com/
No comments