ටයර් දමා ගිණි තැබූ මිනිස් මළ සිරුරක් හමුවෙයි - සිරුර හමුවන විටත් පිළිස්සෙමින් තිබූ බව පොලිසිය කියයි

Share:
ටයර් දමා ගිනි තැබීමෙන් පසු පිළිස්සෙමින් තිබූ මිනිස් මළ සිරුරක් දඹුල්ල ඉහළ ඇරැව්වල ප්‍රදේශයේ පිහිටි පාළු ස්ථානයක තිබී සොයාගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. ලද තොරතුරක් මත දඹුල්ල පොලීසියේ කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයට ගොස් සොයා බැලීමේ පිළිස්සෙමින් තිබුණු එම සිරුර සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඊයේ (18) සවස 2 ට පමණ ඉහළ ඇරැව්වල ග්‍රාම නිලධාරීතුමිය විසින් මහගෝන වැව පාරට ආස

from GOSSIP NEWS https://ift.tt/2YWuaZI
via https://tamil244.blogspot.com/

No comments