ළඟදීම ඉන්ධන මිල ගණන් අඩු කෙරෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය කාලයේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සෑහෙන පමණ අඩුවිය. එම අඩුවීමෙන් රජය ලද ලාබ මුදල් අර්බුදකාරී අවස්ථාවක ඊට මුහුණදීම සඳහා ස්ථාපිත ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලේ තැන්පත් කැරිණි. දැන් එහි තැන්පතුව රුපියල් කෝටි 800ක් පමණ වන බවද වාර්තා වෙයි. පවතින තත්ත්වය තුළ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්ද සලකා ඉතා ඉක්මණින් ඉන්ධන මිල සහ
from GOSSIP NEWS https://ift.tt/2Y04tI6
via https://tamil244.blogspot.com/
No comments