ගම්පහ ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු මියගොස් තිබේ. මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන “කැටවලපිටියේ සම්පත්“ නැමති අයෙකු මෙලෙස පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බව පොලීසිය පැවසීය. මිරිස්වත්ත පොලිස් මාර්ග බාධකයක දී සැකකරු ගමන් කළ රථයට නැවැත්වීමට සංඥා කළ ද, ඔහු නොනවත්වා රථය ධාවනය කර ඇති බව පොලීසිය පවසයි. පසුව පොලිස් නිලධාරින් විසින්
from GOSSIP NEWS https://ift.tt/3gbQvth
via https://tamil244.blogspot.com/
No comments