එජාපයෙන් මාව අයින් කරන්න රනිල්ට බෑ - චතුර සේනාරත්න

Share:
එක්සත් ජාතික පක්ෂයෙන් තමාව අයින් කරන්න රනිල්ට බැරි බවත් රනිල්ට එය කෙසේවත් කල නොහැකි බවත් මේ රජය යටතේ රට එක අගලක්වත් ඉදිරියට නොගිය බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතා පවසයි. සුදු වැන් සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිය පියා වන හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිදහස් කරන ලෙස ඉල්ලා සීනිගම දේවාලයේ පැවති දේව කන්නලව්වකට සහභාගිවීමෙන් අනතුරුව ඊයේ 

from GOSSIP NEWS https://ift.tt/3dvMUFa
via https://tamil244.blogspot.com/

No comments