කොරෝනාවට එරෙහි ලංකාවේ සටන චීන ජනපතිගේ ප්‍රශංසාවට

Share:
ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා ඊයේ  (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. ජූනි 20 වෙනිදාට යෙදෙන ජනාධිපතිතුමාගේ උපන්දිනයට සුබපතමින් චීන ජනාධිපති ෂී ජින්ග් පිං මැතිතුමා යොමු කළ ලිපියක් ඔහු රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වීය. කොවිඩ් - 19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සාර්ථක වැඩපිළිවෙළ පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ ඉමහත් ප්‍රසාදය දිනා ගෙන ඇතැයි චී

from GOSSIP NEWS https://ift.tt/2zKzeHZ
via https://tamil244.blogspot.com/

No comments