රට බීම හල්වල බිත්ති හිල් කර මත්පැන් හොරකම් කරන කල්ලියක් අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය සමත් වී තිබෙනවා. CCTV දර්ශන ඔස්සේ සිදු කළ පරීක්ෂණ හරහා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. අදාල කල්ලියේ සාමාජිකයින් සිව්දෙනෙකු සිටින බව අනාවරණය වී ඇති අතර ඉන් තිදෙනෙකු මේ වනවිටත් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අදාල සැකකරුවන් දඹුල්ල, ගලේවෙල, තලාව සහ පොල්ගහවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුනේ.
from GOSSIP NEWS https://ift.tt/30DLSDE
via https://tamil244.blogspot.com/
No comments