මොණරාගල නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකට කෑම පාර්සලයක් ගැණිමට පැමිණි තරුණියකගේ රුපියල් එක්ලක්ෂ පහලොස්දහසක් අඩංගු මුදල් පසුම්බියක් සොරකම් කළ අයෙකු නැවත එම මුදල් පසුම්බිය පොලිසියට බාරදුන් පුවතක් වාර්තා වනවා. අදාළ තරුණියගේ ස්වාමිපුරුෂයාට අයත් ත්‍රිරොද රථයක් කල්බදු පහසුකම යටතේ මූල්‍ය ආයතනයකට උකස්කර ඉන් ලබාගත් මුදල් රැගෙන නිවසට යමින් සිටින අතරතුර කෑම පාර්සලයක් ගැනීම සඳහා&
from GOSSIP NEWS https://ift.tt/2Ns9OSD
via https://tamil244.blogspot.com/
No comments