වවුනියාවේ, නන්දිමිත‍්‍රගම ප‍්‍රදේශයේ නන්දිමිත‍්‍ර යෝධයාට අයත් බව කියන රන් ආභරණ රැසක් සහ මැණික් මුට්ටියක් සොයමින් නිධානයක් හාරමින් සිටි වෛද්‍යවරයකුගේ බිරිඳක් ඇතුලූ තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අදාල සැකකරුවන් 24 දා දක්වා බන්ධනාගාරගත කරන ලෙස වවුනියව දිස්ත‍්‍රික් මහෙස්ත‍්‍රාත්වරිය ඊයේ (11)
from GOSSIP NEWS https://ift.tt/2MSTtpP
via https://tamil244.blogspot.com/
No comments