ප්‍රේමදාස යුගයේ අවි ආයුධ ලැබුණා..ඒවා භාරගත්තේ මමයි - කරුණා අම්මාන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Share:
අලිමංකඩදී යුද හමුදා සාමාජිකයින් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද (26) තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය.  ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනි වැඩසටහනකට එක්වෙමිනි. තමාට විරුද්ධව සිංහල ජනතාවගේ සිත් තුළ වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගීමට සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍යව ඇති බවත් එමඟින් සිංහල ජනතාවගේ ඡන්ද ලබා ගැනී

from GOSSIP NEWS https://ift.tt/2VjqtvW
via https://tamil244.blogspot.com/

No comments