ඇමරිකාව චීනයට යළි කොරෝනා රැගෙන ගියාද ?

Share:
එක්සත් ජනපදයේ සිට චීනයට ආපසු පැමිණි කාන්තාවක් නව කොරෝනා වෛරසය රැගෙන පැමිණ ඇති අතර, පසුව ඇය නිසා අවම වශයෙන් චීනයේ පුද්ගලයන් 71 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවෙයි. ඇයගෙන් මෙම වෛරසය සම්ප්‍රේෂණය වීම ආරම්භ වී ඇත්තේ සෝපානයකින් බව රෝග පාලන හා වැළැක්වීම පිළිබඳ චීන මධ්‍යස්ථාන සඟරාවේ නැගී එන බෝවෙන රෝග පිළිබඳ වාර්තාවක සඳහන් වෙයි. මාර්තු 19 වැනි දින එක්සත් ජනපදයේ සංචාරයක සිට මෙම කාන්තාව හයි

from GOSSIP NEWS https://ift.tt/3gfpswU
via https://tamil244.blogspot.com/

No comments