හොරණින් හමුවු යුදහමුදා නිලධාරියාගේ පවුලේ අයට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වෙයි

Share:
කටුනායක ගුවන් තොටුපලේ රාජකාරියේ යෙදී සිටියදී කොරෝනා ආසාදිත වූ හොරණ  යුධ හමුදා නිලධාරියාගේ බිරිඳට, දරු දෙදෙනාට සහ ඔහුගේ රියදුරු දෙදෙනාට  covid 19 ආසාදිත වී නොමැති බව ඊයේ  (01) සවස තහවුරු වු   බව  මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න  මහත්මිය පැවසුවාය .  අදාළ යුද හමුදා නිලධාරියා කොවිඩ් ආසාදිතයකු  බව දැන ගැනීමෙන් අනතුරුව

from GOSSIP NEWS https://ift.tt/2ZWXGQY
via https://tamil244.blogspot.com/

No comments