දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ පියා මාළිගාවත්ත ප්‍රදේශයේ දී පිහි ඇණුමකට ලක්ව තිබෙනවා. සිද්ධියෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති බව වාර්තා වන අතර පොලීසිය පැවසුවේ, පහරදීම්වලින් පසු අදාළ පුද්ගලයා රෝහල්ගත කළ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.
from GOSSIP NEWS https://ift.tt/2zJr6Yc
via https://tamil244.blogspot.com/
No comments