2011 වසරේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය මුදලට විකුණා ඇති බවට එවක ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියාදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. නාවලපිටියේ ඔහුගේ නිවසට ගොස් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබේ.
from GOSSIP NEWS https://ift.tt/2CC7OVJ
via https://tamil244.blogspot.com/
No comments