රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වි ඇත. හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත එතුමිය රෝහල් ගත කොට සිටිය බවත් ඊයේ රාත්‍රී 11 ට පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගිය බවට ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේය.
from GOSSIP NEWS https://ift.tt/2ZnUbB7
via https://tamil244.blogspot.com/
No comments