ආර්ථිකය පුනර්ජීවනය සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහය දක්වමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 ජුනි 16 දින පැවති රැස්වීමේදී, 1949 අංක 58 දරණ මුදල් නීති පනතේ 83 වන වගන්තිය යටතේ නව ණය යෝජනා ක්‍රම හඳුන්වා දීමට තීරණය කළේය. ඒ අනුව, දැනටමත් ලබා දී ඇති රු. බි 27.5 ට අමතරව 2020 මාර්තු 27 වන දින හඳුන්වා දුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රමය යටතේ මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ
from GOSSIP NEWS https://ift.tt/2UO0ufK
via https://tamil244.blogspot.com/
No comments