''ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාර හොඳින්ම විඳ ගත්තා - මට ලංකාව දාලා යන්නත් බැරි තරම්'' කොරෝනා නිසා ලංකාවේ සිරවුන සරසවි සිසුවිය දුන් සහතිකය

Share:
කොවිඩ් 19 වසංගත තත්වයේ ව්‍යාප්තියත් සමඟ සිය මවුරට වලට යා නොහැකිව ශ්‍රී ලංකාව තුල සිරවී සිටි බොහෝ දෙනා ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර පිළිබඳ ඉතා ඉහලින් කතාකරේ එය ඇගයීමට ලක්කරමින්.  ඒ අනුව අධ්‍යාපන කටයුත්තක් සඳහා ලංකාවට පැමිණි නෙදර්ලන්ත විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරන 24 හැවිරිදි සින්ඩි හඩ්සි නමැති තරුණියද එලෙස මාස දෙක හමාරකට ආසන්න කාලයක් ඌව වෙල්ලස්ස ව

from GOSSIP NEWS https://ift.tt/2U6nlmn
via https://tamil244.blogspot.com/

No comments