මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුට සිම්කාඩ් පතක් ලබාදුන් බව කියන එම බන්ධනාගාරයේ ආපනශාලාව භාර බන්ධනාගාර නියාමකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය. මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ ආපනශාලාව භාරව සිටි බන්ධනාගාර නියාමකවරයාය. බස්නාහිර බුද්ධි කොට්ඨාසය කේරළ ගංජා සහ මත්කුඩු සමඟ අත්අඩංගුවට
from GOSSIP NEWS https://ift.tt/3184jQT
via https://tamil244.blogspot.com/
No comments