අන්තවාදයේ ව්‍යාප්තිය සිදුවන කුරාණයෙන් ඔබ්බට ගිය ඉගැන්වීම් ගැන ජනාධිපති කොමිසමේදී හෙළි වෙයි

Share:
කුරාණයේ ඉගැන්වීම්වලින් ඔබ්බට ගිය හදීස් හි සඳහන් දේ තුළන් වහබ්වාදයේ සහ අන්තවාදයේ ව්‍යාප්තිය සිදුවන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කරනවා. පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (15) දෙවන දිනටත් සාක්ෂි ලබා දෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. ඒ පිළිබඳ ව පැහැදිලි කරමින් උන්වහන්සේ ප්&z

from GOSSIP NEWS https://ift.tt/2UNPNdg
via https://tamil244.blogspot.com/

No comments