ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනතාව කුපිත කරවන ෆේස්බුක් සටහන් ඉවත් නොකිරීමට ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් තීරණය කිරීමත් සමඟ එම සමාගමේ සේවකයන් අතිබහුතරයක් සිය රාජකාරිවලින් ඉවත් වී ඇත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සටහන් ඉවත් නොකරන බවත් එය හොඳින් විමසා ගත් තීරණයක් බවත් ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මෙන්ම එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්
from GOSSIP NEWS https://ift.tt/3gSLQgD
via https://tamil244.blogspot.com/
No comments