ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චිරාගත ආගමික වතාවත්වලට සීමා වෙමින් අද (20) සිය ජන්ම දිනය සැමරීය. ජනාධිපතිතුමා අද උදෑසන අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියස පහන් දල්වා, කිරි ආහාර පූජාව පැවැත්වූ අතර පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ ආගමික වතාවත් සිදු කළහ. අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කප්රුක් පූජාව සිදු කළ අතර, චෛත්‍ය මළුවේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය ද ඉටු කළේය. රුවන්
from GOSSIP NEWS https://ift.tt/3eim2Jt
via https://tamil244.blogspot.com/
No comments