පිළිකාවට තිත තියන්න අපේ රටේ පර්යේෂකයින් කණ්ඩායමකින් ඖෂධයක්

Share:
කොළඹ විශ්ව විද්‍යාලයේ  විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් පිළිකාව සඳහා සාධනීය විසඳුමක් ඉදිරිපත් කර තිබෙනවා.  වියළි කලාපයේ හටගන්නා  ඉතා දුර්ලභ හතු විශේෂයක් භාවිතා කරමන් මෙම ඖෂධය නිෂ්පාදනය කරන බවයි සඳහන් වන්නේ. 2012 වසරේදී පිළිකා රෝගය සඳහා ඖෂධයක් සොයාගැනීම ආරම්භ කරන ඔවුන් වසර 3ක් තිස්සේ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස 2015

from GOSSIP NEWS https://ift.tt/373yjhX
via https://tamil244.blogspot.com/

No comments