කොරෝනා වලට බියවී ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් ලංකාවට ඇවිත්

Share:
ඉන්දියාවේ ව්‍යාප්ත වන කොවිඩ් වෛරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා දැරියක් මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෛයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට ඊයේ (02දා) භාර වී ඇත. පියා මීට පෙර මන්නාරමේ පදිංචි අයෙකු වුවද යුද ගැටුම් හේතුවෙන් 1990 වසරේදී ඉන්දියාවට ගොස් තමිල්නාඩුවේ සරණාගත කඳවුරක නැවතී ඔහු බිරිඳ හා දියණියන් දෙදෙනෙකු සමග දිවි ගෙවා ඇත. අනතුරුව පවතින කොරෝනා වයිරසයේ දැඩි අවධානම හේතුවෙන් ඊට බිය වී සරණ

from GOSSIP NEWS https://ift.tt/3eHZDVy
via https://tamil244.blogspot.com/

No comments