ඉන්දියාව ටික්ටොක් තහනම් කරයි

Share:
ඉන්දියාව සහ චීනය අතර ඇතිවී තිබෙන ආතතීන් තවදුරටත් උත්සන්න කරමින් ඉන්දියාව සිය ස්වෛරීභාවයට හා අඛණ්ඩතාවයට තර්ජනයක් යැයි පවසා ටික්ටොක් සහ තවත් ප්‍රසිද්ධ ජංගම දුරකථන ඇප් කිහිපයක් තහනම් කර තිබේ. ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සමහර ජංගම යෙදුම් මගින් පරිශීලකයන්ගේ දත්ත අනිසි ලෙස භාවිත කිරීම සහ ඉන්දියාවෙන් පිටත සේවාදායකයන් වෙත සම්ප්&z

from GOSSIP NEWS https://ift.tt/3dP5Qhr
via https://tamil244.blogspot.com/

No comments