අර්ජුන් මහේන්ද්‍රන් අර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරලා

Share:
මහ බැංකු බැඳුම්කර සිදුවීමේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත දැනුම් දුන්නේය. ඒ බව ජාත්‍යන්තර පොලීසිය විසින් තමන්ට දැනුම් දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද (16දා) මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී දැනුම් දුන්නේය.

from GOSSIP NEWS https://ift.tt/37xocSM
via https://tamil244.blogspot.com/

No comments