තමිල්නාඩුවේ සිටින කොරෝනා ආසාදිතයන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ප‍්‍රතිකාර ලබා දීම සුදුසු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කරනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සිදුකළ මෙම ප්‍රකාශය මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. එහිදී ආර්. සම්බන්ධන් වැඩිදුරටත් කියා සිටියේ තමිල්නාඩුවේ කොරෝනා ආසාදිතයන්ට ශ‍්‍රී ලංකාවේදී ප‍්‍රතිකා
from GOSSIP NEWS https://ift.tt/37PFxqk
via https://tamil244.blogspot.com/
No comments