ලුණු ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන්න - ලුණු සමාගමට ල‍ාභ පෙන්වන්න ජනපති වසරක් කල්දෙයි

Share:
2018 වසරේ සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා වසරක කාලයක් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. එසේම තෙවසරක් ඇතුළත සිදුවූ පාඩුවට හේතු සොයා ලාභ ඉපැයීම වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීමක් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ලංකා ලුණු පෞද්ගලික සමාගමේ 2016 වසරේ ලාභය රුපියල් කෝටි 70 ක් වූ අතර  2017 වසර වන විට  ලාභය රුපියල් ක

from GOSSIP NEWS https://ift.tt/2YtyRuW
via https://tamil244.blogspot.com/

No comments