ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ලාංකිකයාගේ මළ සිරුර ඥාතීන්ට භාරදීමෙන් පසු නැවත ගුවන්තොටුපොළට රැගෙන එයි

Share:
ඩුබායි රාජ්‍යයේ සිට  ඊයේ (21) දහවල්  මෙරටට රැගෙන එනු ලැබූ ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුරක් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තොරව ඥාතීන්ට භාරදීම හේතුවෙන් එම මළ සිරුර යළි ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා. ගුවන්තොටුපොළ බලධාරීන්ගේ අතපසුවීමක් හේතුවෙන් එම මරණ පරීක්ෂණය සිදු නොකර මළ සිරුර ඥාතීන්ට භාරදී ඇති බව පොලීසිය ප්‍රකාශ කළ අතර අදාළ මරණ පරීක්ෂණය මීගමුව මහ රෝහලේදී අද සිදු කිරීමට නි

from GOSSIP NEWS https://ift.tt/2BtHJHW
via https://tamil244.blogspot.com/

No comments