''ජනාධිපතිතුමාගේ ක්‍රියාකාරීත්වය ගැන කිසිදු කලකිරීමක් නෑ - මාගේ අදහස විකෘති නොකරන්න'' තිස්ස ජනනායකගෙන් පැහැදිලි කිරීමක්

Share:
තමන් විසින් පළකල Facebook සටහනක් වැරදි ලෙස වටහා ගනිමින් එහි අර්ථය විකෘති කර සමාජ ජාලා හරහා හුවමාරු වන බව ප්‍රවීන ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා ප්‍රකාශ කරනවා. තමන් විසින් පළකල මුල් Facebook සටහනේ ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ  ක්‍රියාකාරීත්වය ගැන කිසිදු කලකිරීමක් ඇතිබව සඳහන් කර නොමැති බවත්, කොරෝනා වසන්ගතය පාලනය කිරීමේදී සෞඛ්‍ය අංශ

from GOSSIP NEWS https://ift.tt/2A7QerX
via https://tamil244.blogspot.com/

No comments