ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන සහ ලිපි ශිර්ෂ ව්‍යාජ ලෙස යොදා ගනිමින් ලිපි සකස් කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ලංකා බැංකු මුලස්ථානයේ ප්‍රධාන කළමනාකරු විසින් සිදුකළ පැමිණිල්ලක් අනුවයි. “වැඩ තහනමට ලක්ව ඇති ලංකා බැංකු සේවකයෙකු යළි සේවයේ පිහිටුවීම”යන මාතෘකාව යටතේ ජනාධිපතිවරයාගේ ලිපි ශීර්ෂයක එතුමාගේ අත්සන යැයි විශ්වාස කළ හැකි ආක
from GOSSIP NEWS https://ift.tt/372rayz
via https://tamil244.blogspot.com/
No comments