ඉන්දීය ධීවරයින් හා මන්නාරමේ ධීවරයින් එක්ව මහා පරිමාණයෙන් සිදු කරන මිනිස් ජාවාරමක් පිළිබදව තොරතුරු හෙළි කර ගැනීමට මන්නාරම මඩු පොලීසිය සමත් වී තිබෙනවා. පසුගියදා පියකු සහ දැරියක ඉන්දියාවේ සිට මන්නාරම ප්‍රදේශයට රැගෙන ඒමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකල විමර්ශනවලදී ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු හෙලිවී
from GOSSIP NEWS https://ift.tt/3h6jCPY
via https://tamil244.blogspot.com/
No comments