මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

Share:
ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළා. මෙම පෙත්සම් වල නීතිමය පදනමක් නොමැති බව සදහන් කරමින් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප ක

from GOSSIP NEWS https://ift.tt/3cnJDGz
via https://tamil244.blogspot.com/

No comments