බෝම්බකරුවන් ප්‍රවාහනය සඳහා ආධාර හිටපු ඇමති රිෂාඩ් බදියුර්දීන්ගේ සොහොයුරාගෙන් - ප්‍රහාරකයින් සමග ඍජු සබඳතා පැවැත් වු බව තහවුරුවෙයි

Share:
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන බදියුදීන් මොහොමඩ් රියාජ්  පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් සමග ඍජු සබඳතා පවත්වා ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරනවා.  රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළ අතර එහිදී වැඩිදුරටත් අදහ

from GOSSIP NEWS https://ift.tt/2NcNZqc
via https://tamil244.blogspot.com/

No comments