ලෝක කුසලානය වික්කාද ? මහින්දානන්දගේ කතාවට මහේල හැරෙන තැපෑලෙන් පිළිතුරු දෙයි

Share:
ඉන්දියාවේ සත්කාරකත්වයෙන් 2011 වසරේ පැවැති ඉක්දින ලෝක කුසලානයේ අවසන් මහ තරගය පාවාදීමක් සිදුව ඇති බව හිටපු ක්‍රී අමාත්‍යවරයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශයට හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන ප්‍රතිචාර දක්වා තිබෙනවා  ඒ ට්විටර් ඔස්සේ සටහනක් පලකරමින්. එහිදී ඔහු සඳහන් කර තිබුණේ ''මැතිවරණය ආසන්නයේ සර්කස් ආරමභවී ඇති බවක් පෙනෙයි.නම් හා සාක්ෂි තිබේද ය

from GOSSIP NEWS https://ift.tt/2AEgNoV
via https://tamil244.blogspot.com/

No comments