''එකෙක් හිරේ - අනිකා වලේ'' ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනයෙන් සතුටූ වූ හිටපු මන්ත්‍රී කහඳගම සතුටු වුන හැටි

Share:
ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්ව සිටි මහින්ද කහඳගම මහතා සිය සතුට පළ කර තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුනේ සුනිල් ජයවර්ධන මහතාට සිදුව ඇත්තේ කර්මය පළ දීමක් බවයි. එ‍සේම 2015 වසරේදී තමන්ට අසාධාරණ චෝදනා එල්ල කරමින් සිරගත කරවී

from GOSSIP NEWS https://ift.tt/3cPixZi
via https://tamil244.blogspot.com/

No comments