මංගල පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චරිතයක් .. හදුන්හෙත්ති කියයි

Share:
මංගල සමරවීර මහතා වැනි දේශපාලකයෙකු මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. මංගල සමරවීර මහතා මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ තීරණාත්මක සංධිස්ථානවල සුවිශේෂී කාර්යභාරයක් කළ පුද්ගලයෙක් යැයි ද හිටපු මන්ත්‍රීවරයා පැවසීය. දේශපාලනයේ විශේෂ තීරණාත්මක සංධිස්ථාන වල නිවැරදි තීන්දු තීරණ ගත හැකි පුද්ගලයන්

from GOSSIP NEWS https://ift.tt/3dTE2JI
via https://tamil244.blogspot.com/

No comments