හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී පැවැත් වීමට සුදානම් කර තිබු උත්සවයක් මැතිවරණ කොමිසම විසින් නතර කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2019 වර්ශයේ විශ්වවිද්‍යාල වරම් ලද සිසු දරු දැරියන් ඇගයිම වෙනුවෙන් සංවිධානය ක තිබූ උත්සවයක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් විසින් මෙලෙස නවතා දමා ති
from GOSSIP NEWS https://ift.tt/3e4wJz8
via https://tamil244.blogspot.com/
No comments