අවුරුදු දෙක හමාරක් වයසැති කුඩා දරුවකු නිවසේ අනාරක්ෂිතව තනිකොට ඔහුගේ ආරක්ෂාවට සිටි සහෝදරයා බලහත්කාරයෙන් වෑන් රථයක නංවාගෙන යාම සම්බන්ධයෙන් පසුගියදා අකුරැස්ස පොලිසියට චෝදනා එල්ල වුනා. ඒ සොරකමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය පුද්ගලයකු සොයා අදාල නිවසට ගිය අකුරැස්ස පොලිසියේ නිලධාරීන් අදාල නිවසේ එම පුද්ගලයා නිවසේ නොසිටීම නිසා ඔහු වෙනුවට ඔහුගේ දාහතර හැවිරිදි පුත්‍රයා රැගෙන යාම
from GOSSIP NEWS https://ift.tt/3cRqaOM
via https://tamil244.blogspot.com/
No comments