මරණීය දණ්ඩනය හා වෙනත් දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින දරුණු අපරාධකරුවන් විසින් දුරකතන ඔස්සේ සිදුකරන ජාවාරම් නැවැත්වීමේ පියවරක් ලෙස එම අපරාධකරුවන් දුරකතන සබඳතා අවහිර කළ බන්ධනාගාරවල රැඳවීමට පියවර ගෙන ඇති බව අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා. ඒ අනුව එම අපරාධකරුවන් තාවකාලිකව බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයට යොමු කිරීමටත්, ඔව
from GOSSIP NEWS https://ift.tt/3hlUVz8
via https://tamil244.blogspot.com/
No comments