පුද්ගලික බස් රථ සදහා වෙනම වර්ණයක් හදුන්වා දීමේ සූදානමක්

Share:
ජනතාවට ගුණාත්මක සේවයක් සපයන අතර, පෞද්ගලික බස් ව්‍යාපාරය ද ක්‍රමවත්ව සැකසෙමින් ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. බස් රථ ධාවන කාලසටහන පිළිබදව පවතින දිගුකාලීන ගැටලුව පුළුල්ව විමර්ශණය කොට ජාතික ගමනාගමන කොමිෂම, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව ඒකාබද්ධ ධාවන කාලසටහනක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙන් දුන්නේය. ඊට අදාළ තො

from GOSSIP NEWS https://ift.tt/3h5g4xb
via https://tamil244.blogspot.com/

No comments