ඌව කුඩාඔය තෙළුල්ල ජනපදයේ නයිගල්ආර ප්‍රදේශයේදී තම නැගණිය පොල්ලකින් ගසා මරාදැමූ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකාරිය මීට වසරකට පමණ ඉහතදී ඇයට උපන් දරුවෙකු උපන් හැටියේම ඝාතනය කර වළදමා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී තිබෙනවා. සැකකාර කාන්තාවගේ බෑගයක ඇයගේ මවට ලියන ලද ලිපියක සඳහන් තොරතුරු අනුව මෙම කරුණු අනාවරණය වී ඇති අතර ඇය විසින් ප්‍රසූත කළ දරුවා උපන් හැටියේම ගෙල මිරිකා මරා
from GOSSIP NEWS https://ift.tt/2MhGJIT
via https://tamil244.blogspot.com/
No comments