ශ්‍රී‍්‍ර ලංකාවේ සහ සීෂෙල්ස් රාජ්‍යයේ පුරවැසිභාවය හිමි විනිසුරු ඇන්තනී ප‍්‍රැන්සිස් තිස්ස ප‍්‍රනාන්දු මහතා සීෂෙල්ස් රාජ්‍යයේ අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. එරට අධිකරණ පද්ධතියේ ඉහලම ප‍්‍රධානියා වන්නේ අභියාචනාධිකරණ සභාපතිවරයායි. ඇන්තනී ප‍්‍රැන්සිස් තිස්ස ප‍්‍රනාන්දු මහතා මීට පෙර සීෂෙල්ස් නීතිපතිවරයා ලෙස ද වසර දහයකට ආසන්න ක
from GOSSIP NEWS https://ift.tt/2z4yqx8
via https://tamil244.blogspot.com/
No comments