කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින සියලූම තාවකාලික පදිංචිකරුවන් ආසන්නම පොලිස් ස්ථානයේ ලියාපංදිචි විය යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කර සිටියි. ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති තාවකාලික පදිංචිකරුවන් සියලූ දෙනා පොලීසියේ ලියාපදිංචි විය යුතු බවත් එහි පළමු අදියර ලෙස කොළඹ දකුණ, කොළඹ මධ්‍යම හා නුගේගොඩ පොලිස් කොට්ඨාසය
from GOSSIP NEWS https://ift.tt/3dn6sM6
via https://tamil244.blogspot.com/
No comments