ගුවන් යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කිරීම සහ ආරක්‍ෂක හමුදා භටයන් මරාදැමීම සම්බන්ධයෙන් වරදකරුවන් වී සිරදඬුවම් විඳින හිටපු කොටි ත‍්‍රස්තයන් 84 ක් නිදහස් කරන ලෙස උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේශ්වරන් ඇතුළු ද්‍රවිඩ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු විසින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේශ්වරන්, ඊ. පී. ආර්. එල්. එෆ්.
from GOSSIP NEWS https://ift.tt/2CjlgO9
via https://tamil244.blogspot.com/
No comments