ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අපරාධය සම්බන්ධයෙන් මෙම ආයතනයේ සේවය කරන ලද සැකකරුවන් 8 දෙනෙකු අයුතු ජනරාශිය හා පුද්ගලයෙකුට පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මිරිහාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි
from GOSSIP NEWS https://ift.tt/2N0ttJj
via https://tamil244.blogspot.com/
No comments