සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ මුදල් කොල්ල කෑ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වශයෙන් පුහුණුව ලබන වෛද්‍යවරයකු බව පොලිසිය කියයි. වෙනත් රෝහලක සේවය කර ඇති මෙම වෛද්‍යවරයා පසුව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වශයෙන් පුහුණුවට අනියුක්ත කර ඇති බව පොලිසිය කියයි. සැකකාර වෛද්‍යවරයා කොල්
from GOSSIP NEWS https://ift.tt/2Uubxus
via https://tamil244.blogspot.com/
No comments