2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිදු වුවේ යැයි කියන තරගපවා දීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළ පිටු හයකින් සමන්විත ලියකියවිල්ලක් අද (24දා) පොලිස් විශේෂ විමර්ෂණ අංශය වෙත පැමිණිල්ලක් කළ බව හිටපු ක්‍රීඩා අමාත්‍යය සහ මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ අපේක්ෂක මහින්දනන්ද අලුත්ගමගේ මහතා පැවසිය. අද නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති විශේෂ මාධ්‍යය හමු
from GOSSIP NEWS https://ift.tt/2NBXIXj
via https://tamil244.blogspot.com/
No comments