ඊයේ හමුවූ කොරෝනා ආසාදිතයින් 66 දෙනාගේ තොරතුරු මෙන්න

Share:
ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන් 66 දෙනාගෙන් 31 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අනෙකුත් රෝගීන් 35 අතර බංග්ලාදේශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි 14ක්, කටාර් සිට පැමිණි 19ක් හා කුවේට් සිට පැමිණි දෙදෙනෙක්ද වෙයි.

from GOSSIP NEWS https://ift.tt/2Bwtfac
via https://tamil244.blogspot.com/

No comments