60 හැවිරිදි කත දිවි ඇති තෙක් සිරගෙට

Share:
මත්කුඩු ග්‍රෑම් 3.6 ක් වැලිකඩ බන්ධනාගාරය තුළට සඟවාගෙන රැගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 60 හැවිරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින්  ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. 2013 වසරේ අගෝස්තු මස 30 වනදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම විත්තිකාර කාන්තාව සිය යෝනි මාර්ගය තුළ හෙරොයින් මත්කුඩු

from GOSSIP NEWS https://ift.tt/2Y8K5EP
via https://tamil244.blogspot.com/

No comments